HY320 Mini New Native 1080P "Android 12" 4K Projector
✪ ඔබගේ නිවස ,කාමරය සිනමාශාලාවක් කරගන්න ප්‍රොජෙක්ටරය
✪ Original Product
✪ Brand New
✪ Price:- 15000/=
✪ Ram/Rom:- 1G/8G
✪ one month warranty
✪ 📦 Island wide Delivery Free
✪ 💵 Cash on Delivery
✪ නිවසේ සුදු පැහැති බිත්තියක් ප්‍රොජෙක්ටරයේ තිරය ලෙස පහසුවෙන් බාවිතා කල හැකියDialog TV ඩෙකෝඩරයට සම්බන්ද කර Tv නැරබීමේ හැකියාව ඇත, (HDMI)
✪පරිඝනක මව්ස් එකක් සම්බන්ද කර ඉතා පහසුවෙන් බාවිතා කල හැකිය
✪ඕනෑම තැනකට පහසුවෙන් ගෙනයා හැකිය.
තමන්ට අවශ්‍ය කැමති අගල් ප්‍රමාණයකට තිරය විශාල හා කුඩා කර නැරඹීය හැකිය.
✪විදුලිය වැයවීම ඉතා අඩුය.
✪ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය මගින් ඇප්ස්, ගේම්ස් භාවිතා කල හැකිය.
✪මෙම ප්‍රොජෙක්ටරයේ තිරය පරිගණකයේ Game Play කිරීමට භාවිතා කළ හැක
✪දුරකතනයේ wifi hospot මගින් මෙයට internet ලබාදිය හැක.
✪මෙහි සාමාන්‍ය ශබ්දයක් ඇති අතර වැඩි ශබ්දයක් ලබාගැනීමට bluetooth හරහා ඔබගේ සවුන්ඩ් සිස්ටම් එකකට සම්බන්ද කල හැකිය,
Audio jack output එකක් ද ඇත.
✪ස්මාර්ට් දුරකතනයේ ස්ක්‍රීන් එක පහසුවෙන් ශෙයා කර පුලුල්ව නැරඹ්ය හැකිය,
Main Featurees
Model No:- HY 320 Mini
Material:- Eco-Friendly- ABS
Screen Mirroring:- Inbuilt multi-screen display
System:- Android 12
Ram/Rom:- 1G/8G
Wifi function:- Double Frequency 6.0
Bluetooth function:- 5
Imagine technology:- TFT LCD panel 2.69 inches
Brightness:- 8000 Lumens (300 ansi lumens)
Fofo Contrast:- 2000:1
Color reproduction:- 262K
Support Resolution:- 1080P
Language support:- 23 language for choice
Playing function:- Multi-Media(video/music/picture)
Light:- LED
Life span:- 50,000 hours
Lens:- Multichip coated lens (F=140)
Focus mode:- Manual operation
Keystone correction:- Auto keystone correction
Throw distance:- 1-4.5m
Screen size:- 30-150 inches
Screen rotation:- left,right,up,down
Aspect ratio:- 4:3/16:9
Speaker:- 3W
Working Noise:- 25dB
Input:- HDMI/USB/micro sd
Output:- 3.5mm earphone
Device connection:- smartphone/tablet/laptop/desktop pc/game console/Dvd player/TV/TV box/USB/Mobile hard disk/Digital camera/Speaker/mouse/keyboard
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

4K Support Mini Android Projector
MEMBERGalle, TV & Video AccessoriesRs 52,50026 days
4K Android 3D Smart Projector TV
MEMBERGalle, TV & Video AccessoriesRs 45,00056 days
Benq2 8500lux 4K Android Projector
MEMBERGalle, TV & Video AccessoriesRs 99,99025 days
Epson Full HD Android Projector
MEMBERGalle, TV & Video AccessoriesRs 300,00048 days