මේක සුපිරියක් , ෆුල් සෙට් බොක්ස් එකම තියනව , use කලේ නෑ , HDMI , USB ඔක්කොම තියනව , bluetooth වලින් ෆෝන් එක වුනත් කනෙක් කරගෙන බලන්න පුලුවන් , ගන්න අය පමණක් කතා කරන්න
Note 👉 no xchange cash only