හොඳින් කෑම කන, ක්රියාශීලී, නිරෝගී හා පැටවුන් විකිණීමට ඇත. නිවසේදීම බෝ කරගත් පැටවුන් බැවින් ඉතාමත් හීලෑ ය.
වයස: මාස 1
ගැහැණු/පිරිමි (Gender): ගැහැණු සහ පිරිමි සතුන් දෙවර්ගයම ඇත.
මිල: එකෙකු රු. 1200(ජෝඩුවක් ලෙස මිලදී ගැනීමේදී මිල අඩු කර දිය හැක)
වශ්වාසවන්තව මිලදී ගැනීමට අදම අමතන්න.
ස්ථානය: පූගොඩ