"New Machine Tech Homagama (Pvt) Ltd" are Pioneer in Manufacturing & Exporting of Construction Machinery & Equipment in Sri Lanka over 37 Years with Proven Track records of Quality Products.
"නිව් මැෂින් ටෙක් හෝමාගම (පුද්ගලික) සමාගම", ශ්‍රී ලංකාවේ වසර 37 ක් පුරා නිෂ්පාදනයේ ගුණාත්මක බව තහවුරු කරමින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්,
Hume pipe Mould (Manual/Machine made)
බෝක්කු අච්චු
Moulds are available in different sizes.
අච්චු ඔබට අවශ්‍ය ඕනෑම විශාලත්වයකින් මිලදී ගත හැක.
මිල: රු. 116,000/- සිට
Branches -Homagama ,Kurunegala, Matara, Hanwella & Ampara
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල හා අම්පාර
Conditions Apply
කොන්දේසි සහිතයි.