HUGONG DC Inverter Tig Welder Welding Plant 180A
Model: ETIG 200DPııı
One Year Warranty
Special Price LKR: 164,000/=
• Portable Inverter DC HF TIG/ MMA Welder.
• New Generation IGBT Inverter Technology.
• Ideal for welding of carbon steels, low-alloy steels and stainless steels and aluminum.
• Digital Display.
• Equipped with voltage protection and thermal protection.
• Easy-to-use and user-friendly control panel.
• Welding Mode (DC HF TIG / LIFT TIG/MMA), TIG and 2T/4T selections.
• Adjustable & displayable gas pre-flow/post flow, ignition/ base/peak current; simply welding procedure parameters.
• Adjustable; Hot start, Arc Force and built-in Anti-Sticking for MMA welding.
• Steeples Welding Current/Setting Knob.
• Power, Overload and Under/Over-Voltage LED indicators.
• Easy welding cable connections with European type quick connectors.
• Foot control can be used.
• Lightweight, Small and Patented Compact Design.
• Fan cooling system
• IP21S Protection Class
• Dimensions (cm.) (L×W×H) 47.2 × 18.5 × 34
Input Power (V) 230
Rated Input Current (A) 33.5
Rated Input Capacity (kVA) 7.4
Rated Open Circuit Voltage(V) 82
Welding Current Adjustment Range(A) TIG 10-200/MMA 10-180
Rated Output(A) (20℃) / (40℃) 60%30%@200
Weight (kg) 10
LxWxH (mm) 472 x 185 x 340
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
https://wa.me/94717122115
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
හගොන් ටිග් වෙල්ඩින් ප්ලාන්ට්
Model: ETIG 200DPııı
අවුරුද්දක වගකීමක් සහිතයි
විශේෂ මිල: රු. 164,000/=
විශේෂාංග
රැගෙන යා හැකි Inverter DC HF TIG / MMA Welder
නව පරම්පරාවේ IGBT Inverter Technology
කාබන් වානේ, අඩු මිශ්‍ර ලෝහ, සුදු යකඩ සහ ඇලුමිනියම් සඳහා සුදුසුයි
ඩිජිටල් තිරය
වෝල්ටේජ් ආරක්ෂාව සහ උෂ්ණත්ව ආරක්ෂාව ගොඩනගා ඇත
භාවිතයට පහසු පාලන පුවරුව
Welding Modes: DC HF TIG / LIFT TIG / MMA, TIG, 2T/4T
ගෑස් Pre-flow / Post-flow, Ignition / Base / Peak Current සකස් කළ හැක
MMA සඳහා Hot Start, Arc Force සහ Built-in Anti-Sticking
අඛණ්ඩව සකස් කළ හැකි Welding Current Knob
LED බල්බ: Power, Overload, Under/Over Voltage
වෙල්ඩින් අයර් සම්බන්ධ කල හැකි යුරෝපීය ආකාරයේ සොකට්ස්
පාද පීඩන පාලකය (Foot Control) සම්බන්ධ කළ හැක
ඉතාමත් කුඩා, පහසු සහ කළ නිර්මාණය
ෆෑන් මගින් සිදුවන සිසිලන පද්ධතිය
IP21S ආරක්ෂණ ශ්‍රේණිය
විශාලත්වය (සෙ.මී.): දිග 47.2 × පළල 18.5 × උස 34
තාක්ෂණික විශේෂාංග
වෝල්ට් (V): 230
ලබා ගන්නා ධාරාව (A): 33.5
ධාරිතාව (kVA): 7.4
විවුර්ථ පරිපත වෝල්ටීයතාව (V): 82
පෑස්සුම් ධාරා පරාසය (A):TIG: 10 – 200 - MMA: 10 – 180 - (20°C / 40°C): 60% / 30%@200
බර (Kg): 10
ප්‍රමාණය (mm): 472 × 185 × 340
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
https://wa.me/94717122115
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


HUGONG DC Inverter MIG Welder Welding Plant 15Kg
MEMBERColombo, Industry Tools & MachineryRs 360,00035 days
Big Weld Dc Inverter Tig Welder Welding Plant 200 a (3 Board)
MEMBERColombo, Industry Tools & MachineryRs 59,70039 days
Hugong Dc Inverter Arc Welder Welding Plant 200 A
MEMBERColombo, Industry Tools & MachineryRs 64,50035 days
WELDRA DC Inverter Arc Welder Welding Plant 250A
MEMBERColombo, Industry Tools & MachineryRs 25,85039 days
