තත්ත්වය : අලුත්ම.
වර්ගය : HUGO.
මාදිලිය : RH-7533.
i) කොන්ක්රීට් සහ බිත්ති විදීමටත්,
ii) බිත්ති සහ තුනී කොන්ක්රීට් කැඩීමටත්,
iii) ලී සහ ලෝහ (යකඩ, ඇලුමිනියම් වැනි) විදීමටත් භාවිතා කල හැකි රොටරි හැමර් මාදිලියකි.
මෝටරය : වොට් 1200.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 850.
දැන්වීමේ සඳහන්කර තිබෙන්නේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල ගණන වේ.
HUGO BESTECH සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO.
Model : RH-7533.
3 Functions rotary hammer machine that can be used for :
i) Drilling concrete / cement / brick work,
ii) Demolishing walls and thin concrete,
iii) Can be used for drilling wood and metal (steel, aluminium etc).
Motor : 1200 Watts.
Speed : 850 RPM.
Price mentioned in the ad is the after discounts final selling price.
06 months repair type warranty included, offered by HUGO power tools company (Bestech).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.