තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ.
මාදිලිය : IWM 135.
12, 14 කූරු වලින් හොඳින්ම වැඩ ගත හැකි, ඉතාම ඉහල කල්පැවැත්මක් සහිත ප්රමාණයෙන් කුඩා වෙල්ඩින් ප්ලාන්ට් වර්ගයකි.
DC ඉන්වර්ටර් තාක්ශනයෙන් IGB Transistors භාවිතයෙන් නිපදවා ඇති වෙල්ඩින් ප්ලාන්ට් වර්ගයකි.
ටික කලක් වැඩ කිරීමෙන් පසු කාලයක් වැඩ නොගෙන තිබූවත් ක්රියාකාරිත්වයට හානියක් නොවී වැඩගත හැක. (සමහර වෙල්ඩින් ප්ලාන්ට් වර්ග එවැනි අවස්ථාවන් වලදී අලුත්වැඩියා කිරීමට සිදුවේ)
අඛණ්ඩව වසර 10කට වැඩි කාලයක් inverter වෙල්ඩින් ප්ලාන්ට් අලෙවියේ අත්දැකීම් මත ඉහත සටහන තබා ඇත.
වෙල්ඩින් ඇම්පියර් 135ක් ලබාගත හැක.
යන්ත්රයට මාස 06ක අලුත්වැඩියා වගකීමක්ද HUGO සමාගමෙන්ම හිමි වේ.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ.
Condition : Brand new.
Brand : HUGO.
Model : IWM 135.
A compact, portable sound & sure IGBT DC INVERTER MMA welder that can be used to weld using gauge 12, 14 electrodes continuously.
HUGO IWM 135 is a solid product with near zero warranty claims.
Unlike some budget MMA welder models in similar price brackets in the market, this welder doesn't go bad once left idle for a month or more after using it for some time.
Above statement is made with over a decade of experiences in selling and servicing DC welder machines.
Output current : 135 A.
Comes with a six months repair type warranty offered by HUGO power tools company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.