Condition : Brand new.
Brand : HUGO.
Model : HPW 285.
HPW 285 high pressure washer with hose and metal body gun with brass nozzle. HPW 285 is an improved version of the QL 280 pressure washer.
• Induction motor with copper motor winding.
• Brass pump head.
Working pressure of any 285 / 280 type pressure washer is adjustable from 60 to 80 bars.
Flow rate : 10 liters per minute.
Motor : 2Hp (1.5kW) COPPER WIRE single phase 230V induction motor.
Price mentioned in the ad is the after discounts final figure.
With 06 months repair type warranty for motor against manufacturing defects offered by HUGO company.
Authorised dealer :
Mihira hardware - Athurugiriya
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware - Pannipitiya
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : HUGO Pro.
මාදිලිය : HPC-285.
අධි පීඩන සේදුම් යන්ත්රය.
• පිත්තල වලින් නිෂ්පාදිත පීඩන පොම්ප බඳ.
• තඹ කම්බියෙන් ඔතන ලද ඉන්ඩක්ශන් මෝටරය,
වොට් 1500 (අශ්ව බල 2ක) එකලා විදුලියෙන් ක්රියා කරයි. 2800 RPM.
HPW 285 කියන්නෙ QL 280 එක තව වැඩි දියුණු කරපු මාදිලියක්.
285 / 280 මාදිළියේ ඕනෑම සේදුම් යන්ත්රයක ලබා ගත හැකි උපරිම ජල පීඩනය බාර් 60 ත් 80 අතර අගයකි.
ජල සැපයුම් සීඝ්රතාවය : මිනිත්තුවට ලීටර් 10.
මෝටරය සඳහා HUGO සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු, අවසන් විකුණුම් මිල වෙයි.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර් - අතුරුගිරිය
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් - පන්නිපිටිය
106/ හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය