HUAWIE B310S-927 ROUTER🛡️
FULLY UNLOCKED✅
📡ලංකාවේ ඕනම Sim එකක් දාලා පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා💯
⭕BAND LOCK කිරීමේ හැකියාව ඇත.
⭕හොඳින් Signal වැඩ කරනවා
⭕Signal අඩු ප්රදේශ සඳහා Yagi antenna එකක් සවි කර Signal ලබා ගැනීමට හැකියාව ඇත
⭕Power 12V | 2A
⭕No Hidden Errors හොඳටම තියෙනවා. ඇවිල්ල ඕන සිම් එකක් දාල චෙක් කරල ගන්න.
⭕ගන්නවනං ඉක්මනින් Call එකක් දෙන්න
රැකියාවකට විදේශගත වීමට සිදුවන නිසා පාවිච්චි කරන්න කෙනෙක් නැති නැතිවීම හේතුවෙන් Router එක දෙන්නෙ.
ගාන පොඩ්ඩක් එහා මෙහා කරල දෙන්න පුළුවන්🙂