software දෝෂයක් හේතුවෙන් on කල විට logo එක දර්ශනය වී නැවත දුරකතනය off වේ.
අරගෙන හදාගත යුතුය. දුරකතනයේ සීරීමක් වත් නැත.
Display 100% working , සීරීමක් වත් නැත.
battery හොඳ තත්වයේ පවතී . අරං හදාගන්න පුලුවන් කෙනෙකුට වටිනව.