⭕phone eka brand new condition thiyanawa
🚫 පෝන් එකේ ඔක්කොම ඔරිජිනල් පාට්ස් තියෙන්නේ (චෙක්කරලා බලලා ගන්න පුලුවන් )
8GB/128
🚫 මේක අරගෙන අවුරුදු 1හමාරක් වගේ
🚫පෝන් එකයි බොක්ස් එකයි දෙනවා ( තාම වොරන්ටි තියනවා පෝන් එකේ)
exchange කරනවා iphone 11 up (තව අතින් 30-35 අතර දෙනවා)