Huawei B312 - 926 | Brand New
𝗚𝗘𝗡𝗨𝗜𝗡𝗘 𝗛𝗨𝗔𝗪𝗘𝗜 𝗕𝟯𝟭𝟮 - 𝟵𝟮𝟲
𝗣𝗲𝗿𝗺𝗮𝗻𝗲𝗻𝘁 𝗨𝗻𝗹𝗼𝗰𝗸𝗲𝗱 𝗥𝗼𝘂𝘁𝗲𝗿
✅ Brand New Router ( 100 % )
✅ Untouched Accessories
Genuine ( 12 V ) Power Pack
Network Cable / User Manual
✅ Permanent Unlocked !!
Factory Reset ... Tested !!
Router එකේ Circuit එක පාස්සලා විනාස කරලා නෑ Huawei Unlock Code එකෙන් Unlock කරලා තියෙන්නෙ. ඉතින් Circuit Heat / Short වෙන ප්‍රශ්න අනම් මනම් කිසිම දෙයක් ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ.
ලංකාවෙ තියන ඕනම සිම් එකක් වැඩ කරනවා.
.
✅ 𝗖 𝗢 𝗗 - 𝗙𝗥𝗘𝗘 !!
𝗣𝗔𝗬𝗭𝗬 / 𝗞𝗢𝗞𝗢 / 𝗩𝗜𝗦𝗔 - 𝗠𝗔𝗦𝗧𝗘𝗥 / 𝗕𝗬𝗕𝗜𝗧
✅ Huawei Router ගැන කියන්න දෙයක් නැති තරම් ... පාවිච්චි කරන අය දන්නවා සාමාන්‍ය Router එකකයි Huawei Router එකකයි තියන වෙනස ... Signal සුවඳටත් වැඩ කරනවා කියන්නෙ නිකන් නෙමෙයිනෙ.
✅ මේක තමයි දැනට ලංකාවෙ අඩුම ගානට තියන හොදම Router එක. කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් පාවිච්චි කරන්න හොදම Router එකක් හොයන අය බය නැතුව ගන්න ... වඟකීමෙන් දෙන්නෙ.
තව Router දහයක් වගේ තියනවා.
✅ Safery Pack කරලා ලංකාවෙ ඕනම තැනකට Courier කරනවා ... Delivery සඳහා කිසිම අමතර ගාස්තුවක් අය කරන්නෙ නොමැත.
✅ ඔයාට Bank Transfer හෝ Pre - Payment කරන්න හැකියාව තියනවා නම් ලංකාවෙ ඕනම තැනකට පැය විසි හතරෙන් ( 24 ) Delivery කරලා දෙනවා.
✅ පෙර ගෙවීම් කරන්න අකමැති අයට සහ පහසුකම් නොමැති අයට කිසිම අමතර ගාස්තුවකින් තොරව ලංකාවෙ ඕනම තැනකට ගෙන්වා ගෙන මුදල් ගෙවන්න හැකියාව තියනවා.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Huawei B312 926 Router
Gampaha, Computer AccessoriesRs 10,00033 days
Huawei Router B312-926 Unlocked
Gampaha, Computer AccessoriesRs 8,00012 days
18000BTU Chigo Brand New AC ( R32 New)
MEMBERGampaha, Air Conditions & Electrical fittingsRs 146,90027 days
UPS - BRAND NEW (ZIMA 650V)
MEMBERGampaha, Computer AccessoriesRs 9,6003 days