බයික් එකේ බැට්රි ඩෙත් වෙලා තීන්නේ
2017 ආපු ඉලෙක්ට්‍රික් බයික් නිසා රෙජිස්ටර් කරලා නෑ
ටයර් දෙක දාන්න වෙනවා
රිමෝට් කී තියෙන්නේ
වෙන ප්‍රශ්න නෑ