🎚️ PARTY SEASON එකට සුපිරිම KARAOKE SPEAKER එකක්! 🎚️
ගෙදර පාටියට, ට්‍රිප් එකකට, නැත්නම් යාළුවෝ සෙට් වෙන වෙලාවට සුපිරිම Base එකක් එක්ක සිංදුවක් කියන්න, ඩාන්ස් කරන්න කියාපු බඩුව. Brodu BTS-2123 Dual 10-Inch Woofer Party Speaker එක දැන්මම ඔයාගෙ කරගන්න!
✨ විශේෂාංග (Features):
* 🔊 Dual 10-Inch Woofer සමඟ සුපිරිම Bass (Bass Plus)
* 🎤 D.S.P Wireless Microphones 2ක් නොමිලේම ලැබෙනවා (Karaoke වලට පට්ට)
* 📱 Wireless & Bluetooth මඟින් ඕනෑම ෆෝන් එකක් ලේසියෙන්ම සම්බන්ධ කිරීමේ හැකියාව
* 🎸 Guitar Input (6.5mm) - ගිටාර් එක ගහලා සින්දු කියන්නත් පුළුවන්
* 🔌 AUX In, USB & SD Card Slot සපෝට් කරයි
* 🌈 ඇසට ප්‍රියජනක Real Fire RGB Light Effects
* 🔋 Fast Charging (Type C port)සමඟ ලේසියෙන් අරන් යන්න පුළුවන් පහසු හැඬලය (Handle)
💰 විශේෂ මිල: රු. 35,000/= ක් පමණයි!
📍 ඇවිත් බලලාම ගන්න පුළුවන් ස්ථානය: නො.167/1 කොළඹ පාර, කලුවැල්ල හංදිය, ගාල්ල. (හච් බිල්ඩිමේ පළමු මහල)
📞 දැන්ම කතා කරන්න:
(Stock සීමිතයි, ඉක්මන් කරන්න!)
දිවයින පුරා බෙදාහැරීම්