🏞️ මීදුමෙන් වැසුණු සුන්දර හපුතලෙන් සුපිරි ආයෝජන අවස්ථාවක් 🏕️ ස්වභාවික සෞන්දර්යත්, ව්‍යාපාරික ලෝකයේ ඉහළම වාසිත් එකම තැනකින්
🌏 සංචාරක කර්මාන්තයට (Tourism) හෝටලයකට, නිවාඩු නිකේතනයකට (Holiday Resort) හෝ ඕනෑම ප්රමුඛ පෙළේ ව්‍යාපාරයකට කදිම, වටිනාකම දිනෙන් දින ඉහළ යන බිම් කොටසක් වහාම විකිණීමට ඇත.
📍 ස්ථානය: ඌවතැන්න (කොළඹ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයටම මුහුණලා)
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 80
💰 සුදුසුම දේපළ ව්‍යාපෘති: Hotel, Cabana Project, Holiday Resort හෝ සුඛෝපභෝගී පදිංචියට
✨ විශේෂ වාසි:
✅ කොළඹ - බණ්ඩාරවෙල ප්‍රධාන පාරටම මුහුණලා පිහිටා තිබීම (High Commercial Value)
✅ නළ ජලය සහ තෙකලා විදුලි පහසුකම් සහිතයි
✅ නිරවුල් සින්නක්කර ඔප්පු (සංවර්ධන කටයුතු සහ බැංකු ණය සඳහා ඉතා පහසුයි)
💰 පර්චසය 250,000/=පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
⚜️මුලු මුදල ලක්ෂ 200 යි.
📌 Ref No: EE SA 13156