🌈✨ හපුතලේ නගර මධ්‍යයෙන් පර්චස් 36ක මීදුම් පාරාදීසයෙන් අගනා බිම් කොටසක් විකිණීමට ⛰️🌲
නිස්කලංක පරිසරයක, සිසිල් සුළං රැල්ල අත්විඳිමින් ඔබේ සිහින නිවහන හෝ විලා (Villa) එක ගොඩනගන්න සුපිරිම තැනක් 🏡🌄
📍 ස්ථානය: හපුතලේ
🚶♂️ ප්‍රවේශය: හපුතලේ නගරයටම මීටර් 400යි! (ඉතා ආසන්නයි)
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36
⚡ පහසුකම්: විදුලිය සහිතයි
💰 මිල: පර්චසයක් ලක්ෂ 6/-
🆔 Job Num: EE-RU-L-14443