Rs 268,990
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
PLEASE DO READ FULL DESCRIPTION BELOW
‼ කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න ‼
Technical Specifications Overview
Model – HP Victus 15-fu1082wm
Processor : intel core i5 -13420H 13th Generation Turbo Processor up to 4.60 GHz ( 12M Cache )
Display Type : 15.6” inch Full HD (1920x1080) IPS , 144Hz Display
Memory : 16GB DDR4 RAM
512GB NVMe Super Fast SSD
Graphics : NVIDIA GeForce RTX 4050/6GB Graphics
Backlit keyboard
Windows 11 Installed Licensed
12 months warranty and 2 years free service warranty
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
වැඩි දුර විස්තර සදහා අපගෙ වෙබ්අඩවියට පිවිසෙන්න
වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ ලබාදීමට අප කටයුතු කරන්නෙමු
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු .
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑවපාරේ ( Salon Mirror C අසල )





