Rs 50,992
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
❗❗❗ Please Do Read Full Description Below ❗❗❗
❗❗❗ කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න ❗❗❗
ඔබට දැන් අප ආයතනය තුලින් KOKO APP එක මගින් ගෙවීමෙ ක්‍රමයට තෝරා ගත් භාණ්ඩ සදහා සේවාව ලබා ගත හැක.
කොන්දේසි සහිතයි
වැඩි දුර විස්තර සදහා අපගෙ වෙබ්අඩවියට පිවිසෙන්න https://computerstore.lk/
❗❗❗මේ Pc වල Conditions සහා අනෙකුත් Specs and Features මත මෙන්ම පවතින තොගය අනුවමේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න❗❗❗
Office වැඩ වලට Use කරන්න පුලුවම් Best ම Pc එකක් 😎 වැඩි විස්තර පහලින් බලන්න 👇
🔘 Brand - Hp
🔘 Model Name - Prodesk 600 G2 Sff
🔘 Processor - Core I7 - 6 Generation
🔘 Hard Disk Size - 128Gb SSD
🔘 Ram Memory Installed Size - 8 Gb Ddr4
🔘 Operating System - Windows 10 Pro
❗❗❗ 03 Months One to One Replacement Warranty
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න😉
වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණක සහා උපාංග ලබාදීමට අප කටයුතු කරන්නෙමු
පරිගණක සහ අනෙකුත් පරිගණක උපාන්ග අඩුම මිලට අපෙන් වගකීමක් සමග.
‼️ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
‼️ මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ Post එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු 🙏
🚚 ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
📌 අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
අප ආයතනයෙන් පරිගණක හා උපාංග මිලදී ගෙන ඔබත් වෙනස අත් විඳින්න.
වැඩි විස්තර සඳහා උදෑසන 9.00 -සිට ප.ව 6.00 අතර අපව අමතන්න
දිවයින පුරා ඔබගේ නිවසටම ආරක්ෂිතව භාණ්ඩ ගෙන්වා ගැනීමට අපව අමතන්න.🧠🗣️👂💋