HP ProBook 4 G11 (14-inch) Laptop for Sale - Brand New Condition!
(Australia idala genarana lada genuine item ekak)
- Processor: Intel Core 5 120U
- RAM: 16.0 GB RAM (5200 MT/s)
- Storage: 512 GB NVMe SSD
- Display: 14" Display
- OS: Genuine Windows 11
Australia walin direct genawe. Brand new box pack එකත් සමඟ original accessories (Charger සහ manuals) සියල්ල ඇත. Office වැඩවලට, Programming සහ Studies වලට පාවිච්චි කිරීමට ඉතාම සුදුසුයි.
ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා කතා කරන්න.