අවුරුද්දකට වඩා අඩු කාලයක් පමනක් භාවිත කර ඇති මෙම hp laptop එක හදිසි අවශ්‍යතාවක් නිසා විකුනන බැවින් දවස් තුනක් වැනි කෙටි කාලයකින් මිලදී ගැනීමට කැමතිනම් මෙම අංකය අමතන්න
විකුනුම් මුදල රු.100,000 කි