✅Hp Pavilion G6
✅Intel HD graphics 4000
✅HDD 1TB
✅Windows 10
✅4GB RAM (Can be upgraded)
✅Intel Core i5 2450M Processor
✅Wi-Fi
✅Ports - HDMI , VGA , Ethernet , USB 3x
❎Battery dead
💻ෆිල්ම් බලන්නයි Youtube බලන්නයි type කරන්නයි ඔන්ලයින් ක්ලාස් කරන්නයි Euro Truck Simulator 2 (ETS 2) ගහන්නයි තමා ලැප් එක පාවිච්චි කරේ.
💻මේ ලඟදි ඩිස්ප්ලේ එකට යටින් housing එකේ කෑල්ලක් කැඩුණ පොටෝ දාන්නම්. ඒ හින්දා ඩිස්ප්ලේ එකට මොකද්ද වෙලා වගේ stuck වෙනවා. වෙලාවකට උඩින් ඉරි යනවා වෙලාවකට ඉරි නැති වෙනවා.ඒ හින්දා tv එකට ගහල පාවිච්චි කරේ. එතකොට කිසි stuck එකක් නැ. හොදට වැඩ කරනවා.
💻ෆිල්ම් හැට හැත්තෑවකට වඩා තියෙනවා ඩවුන්ලෝඩ් කරපුවා.
💻ඕනේ නං තව මොනිටර් එකකුත් දෙන්නම්.
💻HDMI මොනිටර එකකට හරි TV එකකට හරි ගහලා තමා use කරන්න වෙන්නේ.
💻හැබැයි shop එකකට දුන්නනම් අඩු ගානකින් අර කැඩිච්ච කෑල්ල හදාගන්න පුළුවන් වෙයි
💻1TB storage තියෙනවා. තව RAM එක්කුයි SSD යකුයි
ගහගත්තනම් සුපිරි.
💻අද හෙට ගන්නවානම් තව අඩු කරනවා
💻Lap එක හදාගන්න කෙනෙක්ට වටිනවා
💻Call me
💻Iphones valata ex karanava 7, 7+,8 වගේ