HP i5 3rd gen
8GB Ram
500 Gb hdd
Radeon Graphics
battery ය dead වී ඇත.
Key board එකේ එක key එකක් press වෙලා තියෙන්නේ ඒ නිසා connection ගලවලා තියෙන්නේ.
battery & Key board replace කරගන්න පුලුවන් නම් හොඳයි..ඒ නැතත් use කරන්න පුලුවන්. මන් දැනට Use කරන එක.
අලුත් ලැප් එකකට යන්න ඕනී නිසා දෙන්නේ ගාන එහේ මෙහේ කරලා දෙන්නම් අවශ්‍ය කෙනෙක් සිටී නම් මේ නම්බරේට වට්ස්ඇප් massage එකක් දාන්න..(නම්බරේ වැඩ කලේ නැත්නම්)