Online class යන්න අරගත්ත lap top එක, පාවිස්ච්චි නොකර ටික දවසක් තිබුන නිකන්ම display එක තනිකරම white colour වෙලා තියෙන්නෙ මුකුත්ම පේන්නෙ නෑ, වෙන කිසිම අවුලක් නෑ garrenty seal එකවත් කඩල bill ඔක්කොම තියනව අරගනිපු, වෙන කිසිම අඩුපාඩුවක් නෑ brand new විදිහටම තියෙනවා සිරීමක් වත් නෑ.display එක දාගන්න කැමති කෙනෙකුට අර ගන්න පුලුවන්
මාලිදිය- HP i3