මෙම පරිගණකය online zoom class සදහා අරගත්තෙ
මෙකෙ display එක දැමිය යුතුයි,display දාගත හැකිනම් මිලදී ගන්න.display එක ගිහින් තියෙන්නෙ.වෙන කිසිම අඩුපාඩුවක් නෑ.charger එකත් තියෙනවා.display එක දාන්න රු.14000 ක පමණ මුදලක් යන්නෙ.ලැප් එක brand new වගේම තියෙනවා.