Hp I3 7th Gen Rs.20000 4gb Ram 1tb hdd 2gb intel vga Mouse pad එකෙ බාගයයි වැඩ Battery එක dead වෙලා Display එකේ වම් පැත්තෙන් පොඩ්ඩක් රතු පාට වෙලා තියනවා ඒකෙ පේන්නෙ කලු පාට screen එකක විතරයි වෙන මොකුත් අව්ල් නෑ හොදටම වැඩකරගන්න පුලුවන් Badulla