Rs 60,000
Negotiable
Description
For sale by
Pahan Sithumina
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
### **💻 HP Core i5 11th Gen Laptop එකක් බලාපොරොත්තු වෙන කෙනෙකුට සුපිරිම Deal එකක්!** හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා මගේ පාවිච්චි කරපු **HP 250 G8 Notebook** ලැප්ටොප් එක දෙනවා. Office වැඩ, Online Classes, University වැඩ විතරක් නෙවෙයි normal software වුනත් කිසිම ලැග් එකක් නැතුව සුපිරියටම වැඩ කරන්න පුළුවන් සෙටප් එකක්. 🚀 **🔥 Key Specs & Highlights:** * **Processor:** Intel Core i5 (11th Generation) – පට්ට Speed! * **RAM:** 8GB DDR4 RAM * **Storage:** 1TB (1000GB) HDD – ඔයාගේ Videos, Photos, Projects ඕනම දෙයක් ඇති වෙනකම් සේව් කරලා තියාගන්න පුළුවන් * **Graphics:** Intel Iris Xe Graphics * **Display & Keyboard:** 15.6" ලොකු Display එකක් එක්ක full keyboard එකක් (Numeric keypad එකත් එක්කම) තියෙන්නේ . **⚙️ Condition:* * **Internal:** 100% වැඩ. Display, Keyboard, Ports, Battery කිසිම ලෙඩක් නැහැ. * **External:** ලැප් එකේ පිටිපස්සේ පියනේ පොඩි සීරීම් (Scratches) ටිකක් තියෙනවා (Daily පාවිච්චි කරපු නිසා). හැබැයි ඇතුල පැත්ත, කීබෝඩ් එක ඔක්කොම අලුත්ම වගේ පිරිසිදුවට තියෙනවා. ගණන් කතා කරගමු Call Me