HP 250 G10 13th Gen i5 Laptops| 16GB RAM| 512GB NVMe| UHD Graphics| FHD
13 වෙනි පරම්පරාවෙන් 16GB RAM එකත් එක්ක හොඳම Core i5 HP ලැප්ටොප් එකක්.... 😉😉
💕 Slim Model Low Weight Easy Handling
💕 මේ ලැප්ටොප් එකත් සාමාන්‍යයෙන් Campus එකේ වැඩ වලට, Online Business වලට වගේ ලොකු පොඩි වැඩ ගොඩක් කරගන්න පුළුවන් Budget Range හොඳම Laptop Model එකක් විදිහටයි introduce වෙන්නේ.
Imported Sealed Boxes Full Set෴
මිල රුපියල් 195,000 ක් පමණයි......😲😲😲😲
💕 HP 250 G10
👍 13th Gen Core i5
👍 1335U 1.50GHz up to 4.60GHz Turbo Boosting
👍 10 Core into 12 Core Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 16GB RAM DDR4
✅ Intel UHD Dynamic Graphics 8GB Shared
✅ Full HD 1080P 15.6" Display 250Nits
13th Generation Laptops වල Highly Durable ලැප්ටොප් model එකක් තමයි මේ HP 250 G10 Laptop Model එක. ඒ වගේම Slim Design එකකට ඇවිත් තියෙන්නේ ඕනි තැනක ලේසියෙන්ම අරගෙන යන්නත් පුළුවන් වෙන්නයි. හොඳ Battery Performance එකකුත් මේ Laptop එකට කොහොමත් තියෙනවා. ඉතින් Office වැඩ, Studies, විතරක්ම නෙමෙයි ඕනෑම ටිකක් බර වැඩකට ඔරොත්තු දෙන්න පුළුවන් Capacity එකක් මේ ලැප්ටොප් එකට තියෙනවා.
RAM 16GB හින්දා Lag වෙන Issues ගැනනම් හිතන්නවත් දෙයක් නෑ. අනෙක් අතට RAM 16GB නිසා මේ ලැප්ටොප් එකේ Intel UHD Dynamic Graphics Chip එක 8GB Support කරනවා. Graphic Designing, Web Developing වගේ ඕනෑම side එකක වැඩ කරන්න විතරක් නෙමෙයි වැඩකරලා Stress වෙලා ඉන්න වෙලාවට නිකමට වගේ Game එකක් Install කරගෙන ගහන්නත් මේ Laptop එකේ අවශ්‍ය විදිහේ Performance තියෙනවා.
💕 Other Specifications
🔐 Intel wireless wifi 6
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam
🔐 Headphone Out
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
✅ Original HP Power Adaptor 65W
💻 Asteroid Gray Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Discounted Price - Rs 195,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
HP 250 G10 13th Gen i5| 512GB NVme| 16GB RAM| UHD Graphics 8GB|1080P FHD
MEMBERRatnapura, Computers & TabletsRs 195,00010 days13th Gen i5 16GB RAM| HP 250 G10 Laptops [NEW] 512GB NVme| UHD Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 195,00055 daysHP 250 G10 13th Gen i5 NEW Laptops| 16GB RAM| 512GB NVme| UHD VGA| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 195,0004 daysHP 250 G10 13th Gen Core i5| 512GB NVme| 16GB RAM| UHD Dynamic Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 195,00034 days