HP 15-bs588TU Laptop
*i3 7th gen processor
*1TB HDD storage
*4GB DDR4 Ram(Upgradable)
*Windows 10
*15.6" display (1366*768 resolution)
*DVD Drive
*3 USB ports, 1 HDMI port, 1 RJ45 port, 1 Headphone/Mic port
*WiFi, Bluetooth supported
(Battery එකනම් සවුත්තු වෙලා තියෙන්නෙ, charger එකට ගහගෙනත් වැඩ කරගන්න පුළුවන් කිසි ප්රශ්නයක් නැතුව. ඕනෙනම් Battery එකක් අලුතෙන් දාගන්න වෙනව, battery එකේ Model Number:JC04 කියල කඩේකින් දාගන්න පුලුවන්.)
(Laptop එකේ on-board keyboard එකේ සමහර keys සවුත්තු වෙලා තියෙන්නෙ, USB external Keyboard එකක් ගහගෙන වැඩකර ගන්න පුළුවන් කිසි ප්රශ්නයක් නැතුව.)
(Lap එකේ hinge එකේ පොඩි repair එකක් කරල තියෙන්නෙ. ඒකෙන් මොකුත්ම අවුලක් නෑ වැඩ කරද්දි.)
(වෙන මොකුත් ප්රශ්න නෑ, Display එක එහෙමත් හොදට වැඩ.)