Rs 40,000
Negotiable
Description
For sale by
dulip sampath
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔥 Intel Core i3 සුපිරි Laptop එකක් අඩුවටම! 🔥
Office වැඩවලට, Online Classes වලට, Assignment වලට වගේම ෂොප් එකක/ගෙදර එදිනෙදා වැඩ කටයුතු කිසිම බාධාවකින් තොරව කරගන්න අනර්ඝ තත්ත්වයේ HP 15-ac Laptop එකක් දැන් ඉතාමත් සාධාරණ මිලකට!
කිසිම දෝෂයක් නොමැතිව, ඉතාමත් හොඳම මට්ටමින් (Excellent Condition) පවතී. SSD එකක් දමා ඇති බැවින් ඉතාමත් වේගවත්ය (Super Fast Performance).
💻 Laptop Specifications:
🔹 Model: HP 15-ac Series
🔹 Processor: Intel Core i3 Processor
🔹 RAM: 6 GB RAM
🔹 Storage: 256 GB SATA SSD (100% Super Fast Speed)
🔹 Display: 15.6" HD Widescreen Display
🔹 Battery: Good Battery Backup
✅ 100% ක් පරික්ෂා කර ඇත (No Errors).