HP 13th Gen i5 Laptops {NEW} 512GB NVme| 8GB RAM| Full HD| Backlight KB
අලුත්ම 13 වෙනි පරම්පරාවෙන් අලුත් Core i5 ලැප්ටොප් එකක්. Backlight Keyboard එකත් එක්ක එන අලුත්ම මාදිලිය...❗🤫🤫
🎯 ලොව හොඳම සන්නාම නාමයක් වන HP 13th Generation ලැප්ටොප් පරිඝණකයක් පහසු මිලට.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😆😆😆😆😆
💕 HP Model - FD 0105 TU
👍 13th Generation Core i5
👍 1335U Turbo up to 4.60GHz Max Clock Speed
👍 10 Core into 12 Threads Advance Processor
👍 12mb Cache Memory
✅ 512GB NVME SSD
✅ 8GB RAM 3200MHz DDR4
✅ Intel Iris Xe UHD shared Graphics 4GB
✅ 15.6" diagonal, Full HD HD (1920 x 1080), micro-edge, anti-glare, 250 nits,45% NTSC
✅ Full Style Backlight Keyboard with Numeric Pad
✅ WIN 11 original
තමන්ට කැමති විදිහට ඕනි වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහේ ලැප්ටොප් එකක් තමයි මේ HP FD0105 NEW Model Laptop එක. Studies වලට වගේම ඔයාලගේ Business වැඩවලට, Office එකේ වැඩවලට කියාපු Laptop Model එකක් තමයි මේ Laptop එක.
විශේෂයෙන්ම SLIM Design Laptop එකක් හින්දා ඕනිම තැනක පහසුවෙන් අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම මේ ලැප්ටොප් එකේ Battery Performance එක ගොඩක් හොඳයි. ඒක නිසා ඔයාලට බය නැතුව Outstation අරන් ගිහින් වැඩි වේලාවක් එක දිගට වැඩ කරන්නත් පුළුවන්. Backlight Keyboard එකත් එක්ක එන හින්දා හොඳ Smart Look එකකුත් මේ ලැප්ටොප් එකේ තියෙනවා.
💕 Other Specifications
🔐 MediaTek Wi-Fi 6 MT7902
🔐 USB 2, USB 3, TYPE-C connector, HDMI
🔐 Bluetooth® 5.3 wireless card
🔐 720 P Webcam with integrated microphone
🔐 Headphone out
✅ Healthy Battery Life More than 5 Hours Battery Backup
✅ Original HP Power Adaptor 65 W
💕 Brand New Sealed Packs
💻 Natural Silver Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs. 192,000
☎️ Call Now
🚚 Island Wide COD Available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත Lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Brand New HP 13th Gen i5| 512GB NVme| 8GB RAM| Finger Print & Backlit KB
MEMBERRatnapura, Computers & TabletsRs 194,9002 days12th Gen i5 HP {NEW} Laptops| 8GB RAM| 512GB NVMe| UHD Graphics| Full HD
MEMBERRatnapura, Computers & TabletsRs 172,9005 hours13th Gen i5 HP NEW Laptops| 8GB RAM| 512GB NVme| 4GB Shared VGA| Backlit
MEMBERRatnapura, Computers & TabletsRs 192,0006 days12th Gen i5 HP Laptops {NEW} 512GB NVme| 8GB RAM| Full HD| UHD 4GB VGA
MEMBERRatnapura, Computers & TabletsRs 172,9003 days