HP 12th Gen i3 {NEW} 16GB RAM| 512GB Nvme| UHD Graphics shared 8GB| FHD
බලන බලන 12th gen i3 lap වල RAM එක මදිද❓😒
හිතන්නෙවත් නැති Specification එකක් එක්ක Core I3 ලැප්ටොප් එකක්. 12th Generation {student Offer} මෙන්න තවත් අලුත් Model එකක්. අරගෙනම බලන්න වෙනස.
අලුතෙන් Campus Select වෙලා ඉන්න ඔයාලට Campus වැඩ වලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳම Laptop එකක් තමයි මේ HP 12th Generation Core i3 16GB RAM ලැප්ටොප් එක
ඔයා Management, Statistics වගේ Degree එකක් කරන කෙනෙක්නම් SPSS, E-Views වගේ Softwares Run කරද්දී 4GB RAM එක මදි වෙන්න පුළුවන් එතකොට ලැප් එක Lag වෙන්න බලනවා. අන්න ඒක හින්ද තමයි 16GB RAM එකක් එන මේ ලැප්ටොප් එක අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ.
Campus Life එකේ අවුරුදු 4ම හිර වෙන්නේ නැතුව වැඩ ටික කරගන්න මේ HP ලැප් එක හොඳටම ප්‍රමාණවත්..෴
Imported Sealed Boxes Full Set෴
💕 HP 15 - FQ 5262 NIA
👍 12th Gen Core i3
👍 1215U Turbo
👍 6 Core into 8 Threads Advance Processor
👍 10mb Cache
512GB SSD එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 16GB RAM එකත් තියෙන එකත් මේ වගේ Core i3 ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 16GB හින්දා Intel UHD Shared Graphics Chip එක 8GB වෙනකම් කරනවා.
විශේෂයෙන්ම Online Class වල වැඩවලට, Campus වැඩවලට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 512GB NVME SSD
✅ 16GB RAM DDR4 3200MHz
✅ Intel UHD Graphics 8GB Shared
✅ Full HD 1080P 15.6" Display 250Nits
✅ Original Windows 11
💕 Other Specifications
🔐 Intel wireless wifi
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone
🔐 SRS Premium Stereo Sounds
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
💻 Pure Silver Colour Laptop
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 149,000
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
HP 12th Gen i3 with 16GB RAM| 512GB NVme| 8GB UHD Graphics Shared| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 149,00035 daysHP 13th Generation i3 {NEW} 12GB RAM| 256GB NvMe| UHD 6GB Graphics| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 142,00023 daysDell Vostro i3 12th Gen 512GB NVme| 8GB RAM| FHD| UHD 4GB Graphics
MEMBERRatnapura, Computers & TabletsRs 125,0003 days12th Gen i5 DELL 12GB RAM| 256GB NvMe| UHD 6GB Graphics| FHD
MEMBERRatnapura, Computers & TabletsRs 161,50016 days