🟩🟪🟨 Land with two houses for sale in homagama hospital road‚Kottawa 🟨🟩🟪
කොට්ටාව හෝමගම රෝහල ප්‍රධාන පාරට මඳක් දුරින් පිහිටි තනි වත්තේ නිවාස දෙක වීකිණීමට.
💵 පර්චස් එකක මිළ - ලක්ෂ 22. (මිල ගණන් සාකච්ඡා කරගත හැක )
🔸 පර්චස් 18.6
😍 වැදගත් නිස්කලංක වටපිටාව
🚌 336 බස්පාරට මීටර් 500
🚌128 බස් පාරට මීටර් 100
🚌කොට්ටාව නගරයට 01 Km
🚎 138 හයිලෙවල් පාරට 500m
🔶 මාකුඹුර හයිවේ එකටද ඉතාම ආසන්නයි.
🔶අතුරුගිරිය , රුක්මල්ගම බස් පාරටද පයින් යන දුර
🟩 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
✅ නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
👍 බෝකර් වරුන් අනවශ්‍යයි.
👍 විකිණීම ප්‍රධාන අරමුණ බැවින් මේ සදහා විවේචන අනවශ්‍යයයි.