⭕මෙම ඉඩම , නිවස සහ නිවාඩූ නිකේතනය මිරිස්ස සංචාරක කලාපයේ පිහිටා ඇත.
⭕බිම් සවිය නිරවුල් ඔප්පු.
⭕තෙකලා විදුලිය.
⭕තෙකලා ජලය.
⭕මිරිස්ස beach එකට වාහනයකින් විනාඩි 2 ක් වැනි පොඩි කාලයකින් සහ Secret beach එකට විනාඩි 5 ක් වැනි සුලු කාලයකින් ලගා විය හැක.
⭕2024 අවුරුද්ද වනතුරු විදේශීය සංචාරකයින් නැවතී සිටි ස්ථානයකි.
⭕මුලු ඉඩම වටකර තාප්පය දමා වෙන්කර ඇත.
⭕පර්චස් 30 කි.
⭕සාලය , කාමර 3 ක් , නාන කාමරයක් , සහ කුස්සියකින් සමන්විත දෙමහල් අංගසම්පූර්ණ නිවසකි.
⭕නිවසට යාබදව එම ඉඩමෙහිම විදේශිකයන් සඳහා බදු දීමට සෑදූ නිවාඩු නීකේතනයක්ද ඇත.