💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : 𝐇𝐨𝐮𝐬𝐞 𝐊𝐞𝐞𝐩𝐢𝐧𝐠 (සාප්පු සංකීර්ණ)
📍 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 | ස්ථානය - 𝐇𝐚𝐯𝐞𝐥𝐨𝐜𝐤 𝐂𝐢𝐭𝐲 𝐌𝐚𝐥𝐥
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪ හෝටල්, රෝහල්, ෂොපිං මෝල්, අපාර්ට්මන්ට් සංකීර්ණ හෝ වෙනත් විශාල පරිමාණ ගොඩනැගිලිවල 𝐇𝐨𝐮𝐬𝐞𝐤𝐞𝐞𝐩𝐢𝐧𝐠 / 𝐀𝐧𝐜𝐢𝐥𝐥𝐚𝐫𝐲 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 / 𝐉𝐚𝐧𝐢𝐭𝐨𝐫𝐢𝐚𝐥 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 𝟓ක පළපුරුද්ද.
✪ දිනකට පැය 𝟏𝟐ක වැඩ මුරයකට (උදේ 𝟕.𝟎𝟎 සිට සවස 𝟕.𝟎𝟎 දක්වා හෝ සවස 𝟕.𝟎𝟎 සිට උදේ 𝟕.𝟎𝟎 දක්වා) සේවය කිරීමට හැකි වීම.
✪ ජැනිටර් කණ්ඩායමක් නායකත්වය ලබා දී අධීක්ෂණය කිරීමේ හැකියාව.
✪ වැටුප: උපරිම රු. 85,000/- (OT ඇතුළත්ව).
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත විද්යුත් තැපෑලට හෝ
𝟎𝟕𝟕 𝟐𝟑𝟕 𝟖𝟕𝟗𝟏 අංකයට WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමුකරන්න.
( සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න )
📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : 𝐫𝐞𝐜𝐫𝐮𝐢𝐭𝐞𝐫@𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐥𝐨𝐮𝐭𝐬𝐨𝐮𝐫𝐜𝐢𝐧𝐠.𝐥𝐤
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 𝟎𝟕𝟕 𝟐𝟑𝟕 𝟖𝟕𝟗𝟏