550m to Galle Road from Rawatawatta Road (in front of Seylan bank).
700m to Galle Road via Kuduwamulla Road.
* 3.7 perches
* With clear deed
* 900 square feet house
* Grocery shop with ongoing business
* 3 bedrooms
* 1 bathroom
* Living room and kitchen
*Only 7 years since the house was built
* 12 feet access road
* Parking available for bike or three wheel
* Walking distance to 100 and 17 Bus Route (Galle Road)
රාවතාවත්ත පාරෙන් (සෙලාන් එක ඉදිරිපස පාරෙන්) ගාලු පාරට 550m යි.
කුඩුවාමුල්ල පාරෙන් කටුබැද්ද හන්දියට 700m යි.
* පර්චස් 3.7 යි.
* නිරවුල්, පිරිසිදු ඔප්පුවක් සහිතයි.
* වර්ග අඩි 900 යි.
* කඩ කාමරයක් ඇත. (දැනට කරගෙන යමින් පවතින)
* කාමර 3 යි.
* බාත්රූම් 1 යි.
* සාලය සහ කුස්සිය
* නිවස නිම කොට අවුරුදු 7යි.
* අඩි 12 පාර.
* බයික් එකක් හෝ ත්‍රීවිල් එකක් නැවතිමට ඉඩ ඇත.
* 100 සහ 17 බස් පාරට (ගාලු පාරට) පයින් යන දුර.
ස්ලැබ් දැමීම සඳහා කනුද යවා ඇති බැවින් ඉහල මාලයක් සැදීම සඳහා නැවත පොලව කැඩීම, කනු දැමීම අවශ්‍ය නොවේ.
මොරටුව විශ්ව විද්‍යාලයට, ජර්මන් ටෙක් සහ K-Zone, ටිරෝන් ක්‍රීඩාංගනයට ඇවිදීමට හැකි දුරින්. වේල්ස් කුමර/කුමරි විදුහල් වලටද ආසන්නයි.