ගම්පොල සිංහපිටිය town එකේ ප්රරදාන පාරට මුහුනලා පර් 6.33 ක ගෙදර සමග කඩ කාමරය ඉක්මනින් විකිනිමට පිරිසිදු සින්නක්කර ඔප්පු මුදලින් බාගයකට වැඩිය ලබා දි ඉතිරි මුදල මාස 06 කින් හො අවුරුදු 01 ඇතුලත ගෙව්මට ලබා දිය හැක බැංකු නය පහසුකම් ලබා ගත හැක.ඉක්මනින් විකිනිමට..ගංවතුර නායයැම් වැනි කිසිදු අපදාවක් නොමැති ස්තානයකි👈 දුරකතන ඇමතුමක් ලබා දෙන්න මිල ගනන් සාකච්ඡා කර ගත හැක .