Upstairs House
• Bedrooms: 3
• Bathrooms: 2
• Servant Bathroom: 1
• Size: 2,500 sq ft
Office and Storage Complex
• Size: 1,500 sq ft
Price: Negotiable
-------------------
මාලබේ කාර්යාලයක් සහ ගබඩා සංකීර්ණයක් සහිත නිවසක් විකිණීමට ඇත
උඩුමහල් නිවස
• නිදන කාමර: 3
• නාන කාමර: 2
• සේවක නාන කාමර: 1
• විශාලත්වය: වර්ග අඩි 2,500
කාර්යාලය සහ ගබඩා සංකීර්ණය
• විශාලත්වය: වර්ග අඩි 1,500
ඉඩමේ විශාලත්වය: පර්චස් 29.02
ලිපිනය: අංක 46, ග්රීන් ටෙරස් 1 වන අදියර (Green Terrace Stage 1), 11 වන පටුමග, ජයන්ති මාවත, කහන්තොට පාර, පිට්ටුගල, මාලබේ
මිල: සාකච්ඡා කරගත හැක.