බලංගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයට මීටර් 150 යි
පැල්මඩුල්ල නගරයට කිලෝමීටර 2 යි,
මැද්දෙගම්ගොඩ, මීගහගොඩ,
පර්චස් 14.6 ක නිවසක් සහිත ඉඩමක්
නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2000 ක් වන අතර නිදන කාමර තුනක් සහ නාන කාමර 1 ක්. නිවස අලුත්වැඩියා වෙමින් පවතී.
නිවසේ ඉදිරිපස කොටස ස්ලැබ් එකක් දමා දෙවෙනි තට්ටුව ඉදිකිරිම සඳහා ඇති අතර පිටිපස කොටසට ෆිනිශින්ග් සිවිලිමක් සහිත වහලයක් ඇත
අඩි 6 ක වට තාප්පයක්.
බිම් මහලට අවශ්‍ය සියලුම ටයිල් දැනටමත් මිලදී ගෙන ඇති අතර නොමිලේ ලබා දෙනු ලැබේ.
සංක්‍රමණය හේතුවෙන් වහාම විකිණීමට
ගංවතුරෙන් හා නායයෑම්වලින් ආරක්ෂාකාරී ස්ථානයක් සහ යහපත් අසල්වැසි ප්රදේශයකි.
මිල - එක් කොටි පහළොස් ලක්සයි (මිලියන 1.15 කි)
150 Meters to Balangoda Rathnapura main road
2km to Pelmadulla town,
Meddegamgoda, Pelmadulla.
14.5 perch land with a house
house size is 2000 squire feet and half constructed house with three bedrooms and 1 bathroom. House is being renovated.
Front half of the house is with a slab to build the 2nd floor and the rear half of the house is with a finishing roof.
All tiles required for ground floor has been purchased already and will give free of charge.
Immediate sale due to migration
Safe place from flood and land slides and decent neighborhood.
Price - 1.15 million (One crore and fifteen Lakh)