House with Land for Sale - Pelawatta | Battaramulla
පැලවත්ත, බත්තරමුල්ල, පාර්ලිමේන්තුවට සමීපව නිදහස් නිශ්කලංක හා වැදගත් පරිසරයක පිහිටි පර්චස් 10ක වටිනා ඉඩම සහිත නිවස විකිණීමට ඇත.
* ඉඩමේ වටිනාකම පමණයි. (නිවස නොමිලේ)
* වර්ග අඩි 1500ක් පමණ වූ නිවස සහ ඇනෙක්සිය.
* වටේට තාප්ප හා ගේට්ටුව සහිත ආරක්ෂිත ස්ථානයකි.
* වාහන දෙකක් පමණ ඇතුලත නැවතිය හැකිය.
* නිවසට එන පාර අඩි 15 ක පලලින් යුතුය.
* නිදහස් නිශ්කලංක හා ආරක්ෂිත පරිසරයකි.
* පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
* විදෙස්ගතවීම සඳහා ඉක්මනින් අඩුවට දීමකි.
* පාර්ලිමේන්තුවට කි.මීටරයක් පමණ නුදුරින් පිහිටා ඇත.
* ත්රිලවිධ හමුධා මූළස්ථානයට කි.මීටරයක් පමණ දුරින්.
* බත්තරමුල්ල නගරයට විනාඩි 4ක දුරින්, (කි. මීටර 1.3)
* පැලවත්ත නගරයට මීටර 200.
* ගැනුම් කරුවන් පමණක් අමතන්න. (බ්රෝකවරුන් අනවශ්යරයි.)
https://maps.app.goo.gl/AFCzXZKmsJxXMN549
House for sale in Pelawatta, Battaramulla.
10 perches Land with House for sale in Pelawatta, Battaramulla, Thalawathugoda. close to Parliament, in a free, quiet and important environment.
* 1500 sq. Ft. House and annexe.
* Can accommodate up to two vehicles
* The road leading to the house should be 15 feet wide.
* A free, quiet and safe environment.
* Convenient location. Walk-in distance to Pelawatta junction .
* Clear Title and Deed. Fast developing area.
* Only the value of the land. (home free)
* A quick minimum offer to move abroad.
* Located about a kilometer from Parliament.
* One Km away from Army headquarters.
* 4 minutes drive to Battaramulla town (1.3 km)
* 200 meters away from Pelawatta town.
150m to Parliament road
1km to Thalawathugoda
1.5km to Baththaramulla
2km to Kotte
2.5km to Rajigiriya
6km to Kottawa highway entrance
Map -
https://goo.gl/maps/J6E5cvigastWt7C69
Contact buyers only.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Battaramulla ( Pelawatta )
15.0 perchesMEMBERColombo, Land For SaleRs 45,000,000 total price52 days
Land for Sale in Pelawatta Battaramulla
20.0 perchesMEMBERColombo, Land For SaleRs 6,500,000 per perch38 days
Land for Sale in Pelawatta Battaramulla
52.0 perchesMEMBERColombo, Land For SaleRs 4,000,000 per perch40 days
House for sale in Battaramulla ( Pelawatta )
Bedrooms: 3, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 130,000,00052 days