සාදමින් පවතින නිවස හා ඉඩම විකිණීමට.ඉඩම තුල ලිදක් හා සිලින්ඩර බැස්සවූ toilet වලක් සාදා ඇත.ඉඩම පර්චස් 12.5කි.නිවස වර්ග අඩි 1800කි.ඉඩම වටා කලුගල් වලින් බැම්මක් සාද නිමකරවා ඇත.
නිවස දෙමහල් නිවසක් ලෙස ඉදිකිරීමට බේස් වලවල් දමා කොන්ක්රීට් කනු ස්ලැබ් මට්ටමට නිමවා ඇත.
බිම් මහලේ
නිදන කාමර 3යි
සේදුම් කාමර 1යි
මුලුතැන්ගේ
ආලින්දය
දුරස්ථ තොරතුරු
අලුත්ගම - මතුගම ප්රදාන මාර්ගයට 300m
වැලිපැන්න highway පිවිසුමට 1.5KM
මතුගම නගරයට 8.6km
අලුත්ගම නගරයට 13km
විමසීම්