මාතලේ, අකුරම්බොඩ ප්රදේශයේ පිහිටි පර්චස් 27.5 ක ඉඩම සහ වර්ග අඩි 1350 ක නිවස විකිණීමට ඇත.
- ස්ථානය: උඩගෙදර, කොස්වත්ත, අකුරම්බොඩ
- මුළු මිල: රු. 8,800,000 (Negotiable)
විශේෂ පහසුකම්:
- විදුලි පහසුකම් (Electricity) සහිතයි.
- ළිං ජලය සහ නළ ජලය යන පහසුකම් දෙකම පවතී.
- SLT Fibre අන්තර්ජාල පහසුකම් සහ 4G ආවරණය ඇත.
- ඉඩම වටා වවා ඇති, තව වසර 4කින් අමතර ආදායමක් ලබාගත හැකි වටිනා වල්ලාපට්ටා (Wallapatta) ගස් ඇත.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
A 1,350 sqft house built on 27.5 perches of land is available for sale in Akuramboda, Matale.
- Bedrooms: 4
- Bathrooms: 1
- Location: Udagedara, Koswatta, Akuramboda
- Total Price: Rs. 9,000,000 (Negotiable)
Key Features:
- Electricity connected.
- Well water and tap water facilities are available.
- SLT Fibre connection and stable 4G network coverage available.
- Surrounded by grown Wallapatta trees (ready for commercial income within 4 years).
Urgent sale, price can be negotiated after inspection. please contact for more details.