🏡 ඉඩමක් සහිත නිවස විකිණීමට - තබ්බෝව (තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය අසල)
📍 ස්ථානය: තබ්බෝව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය පිටුපසින් මීටර් 130ක් සහ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 750ක් දුරින්.
✨ දේපළ විස්තර:
විශාල කාමර 4ක්
විසිත්ත කාමරය
කෑම කාමරය
මුළුතැන්ගෙය
ටයිල් කළ නාන කාමරය සහ වැසිකිළිය
අතිරේක පිටත වැසිකිළිය
ගරාජය
ගබඩා කාමරය
ළිං ජලය ලබා ගත හැකිය
🌿 අමතර විශේෂාංග:
කටු කම්බි සහ එයාර්පෝට් දැලකින් වත්ත ආවරණය කර ඇත.
සත්ව පාලනය හා වගාව සඳහා වඩාත් සුදුසුය
එළු, පරෙවි, කුකුළු සහ බලු කූඩු ඇතුළත් වේ
🌳 දේපළෙහි ගස්:
කොස්, පොල්, නැදුන්,අඹ, කජු, තේක්ක,කෙසෙල්, කරපිංචා, කොහොඹ, ඇඹරැල්ලා, ගස්ලබු, කාමරංකා, බෙලි, වැලි ආත්තා, කටු ආත්තා, ඇඹුල් දොඩම්, නාරං සහ මුරුංගා.
📜 නිරවුල් : ස්වර්ණභූමි ඔප්පු
💰 මිල: රු. 1,80 00,000 (සාකච්ඡා කළ හැක)
📞 අමතන්න
🏡 House with Land for Sale – Thabbowa (Near Thabbowa Junior College)
📍 Location: Just 130m behind Thabbowa Junior College and 750m from the main road.
✨ Property Details:
4 spacious rooms
Living room
Dining room
Kitchen
Tiled bathroom & toilet
Additional outside toilet
Garage
Store room
Well water available
🌿 Additional Features:
Fully fenced garden with barbed wire and airport netting
Ideal for animal husbandry and cultivation
Includes goat, pigeon, chicken, and dog cages
🌳 Trees on the Property:
Jackfruit, coconut, nedun, mango, cashew, teak, banana, curry, neem, amberella, papaya, carambola, bael, sandy, mandarin, sour orange, tamarind , thorny tamarind, and moringa.
📜 Clear Title: Swarnabhoomi deeds
💰 Price: Rs. 1,8000,000 (Negotiable)
📞 Contact: