පොල්ගහවෙල නගරයට ආසන්නයෙන් අගනා නිවස සහ ඉඩම විකිණීමට
▪ නිදන කාමර - 2
▪ සිවිලිම සහිත නිදන කාමර - 1
▪ ඉඩකඩ සහිත සාලය හා මැද කාමරය ( කෑම කාමරයක් ලෙසද භාවිතා කල හැක)
▪ නාන කාමරයක් ලෙස පරිවර්තනය කල හැකි කාමරය
▪ අංග සම්පූර්ණ මුලුතැන්ගෙය
▪ නිවසේ වර්ග අඩි 1100
▪ ඉඩමේ විශාලත්වය - පර්චස් 11
▪ පහසුකම් - විදුලිය, ජලය, ෆයිබර් SLT සම්බන්ධතාව
▪ පානයට සුදුසු ජල ලිද
▪ අඩි 12 ප්‍රවේශ මාර්ගය
▪ රාජ්‍ය සේවකයින්, ව්‍යාපාරිකයන්, විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන් සපිරි අසල්වැසි
වටපිටාව
වැදගත් ස්ථාන වලට ඇති දුර
🚩 පොල්ගහවෙල නගරය - 3 Km
🚩පොල්ගහවෙල දුම්රිය ස්ථානය - 3 Km
🚩 කෑගල්ල නගරය - 7 Km
🚩කුරුණෑගල නගරය - 20 Km
✔ඉතා පිරිසිදු හා නිරවුල් ඔප්පු
✔සම්පූර්ණ මිල - රු. ලක්ෂ 46/=( මිල සාකච්ඡා කරගත හැක)