නාරම්මල, හොරොම්බාව - දේවාල වත්ත, නිසංසල පරිසරයක් සහිත ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්ගෙන් තොරවූ ප්රදේශයක පිහිටි, පර්චස් 90ක ඉඩම හා අංග සම්පූර්ණ නිවස ඉතා ඉක්මනින් විකිණීමට..
🏠️ වර්ග අඩි 1300 පමණ වන,
🏠️ සිවිලිම සහිත ටයිල් කරන ලද විසිත්ත කාමරය, නාන කාමරය, කෑම කාමරය හා නිදන කාමර 02කින් යුත්
🏠️ නිවසේ සිට හොරොම්බාවට 3km පමණ වන,
🏠️ කුරුණෑගල - කුළියාපිටිය පාරට විනාඩි 5 කින් ලඟාවිය හැකි,
🏠️ නිරවුල් ඔප්පු සහිත වැව, පන්සල සමීපයෙන් පිහිටි ඉඩම කොස්, පොල්, තේක්ක, කජු, රඹුටන්, අඹ, උගුරැස්ස, වෙරළු, අලිගැටපේර, අනෝදා වැනි ශාඛවලින් සමන්විත,
🏠️ වගාවට ද වඩාත් සුදුසු
🏠️ සොර සතුරු කරදර වලින් තොරවූ ආශ්රයට වඩාත් සුදුසු වටපිටාවකින් යුත් අංග සම්පූර්ණ නිවස හා ඉඩම
(මිළ ගණන් සාකච්ඡා කර අඩු කරගත හැක)