කුරුණෑගල නගරයේ සිට නූවර පාර-4km
මල්ලවපිටිය සිට උයන්දන -1km
උයන්දන හංදියේ සිට මීටර් 450 දුරින්,
මැහිඇල්ල , ඉහළවෙල මනරම් පරිසරයක (වෙල් යායකට මායිම්ව) පිහිටා තිබෙන පර්චස් 33 ක ඉඩමේ නවීන පන්නයේ දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
ඉහළ මාලයේ කාමර 03, බාත් රූම් 01
ටීවී ලොබි 01
තාවකාලික මුලුතැන්ගෙය
(කාමර දෙකක් වෙලට මායිම්ව වැරෙන්ඩා සමග නිමවා ඇත.)
පහළ මාලයේ මාස්ටර් බෙඩ් රූම් 01 සමග ඇටැච් බාතෲම් එක ඇතුලුව කාමර 02
වොශ් ඒරියා එකත් සමග තවත් බාත් රූම් 01
මුලුතැන්ගෙය
ගබඩා කාමරය
සේවක වැසිකිලිය
කාර් පෝච් 02 පිහිටා ඇත.
ඉහල මාලය සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ඇත. පහළ මාලයේ 65%ක් වැඩ අවසන් කර ඇත. වට තාප්පයද, පොල් ගස් සහා අනෙකුත් පලතුරු ගස්ද ඇති අතර,
පර්චසය ලක්ෂ තුනකට (2021) තක්සේරු ( valuation) කර ඇත.
ඉඩමේ මුලු වටිනාකම කෝටියකට අධික වේ. නිවස සමග මුළු ඉඩම....