📛කිරිබත්ගොඩ මාකොළ Y හන්දියෙන් ඉඩමක් විකිණීමට ඇත. (නිවසක් ඇත.)
✅පර්චස් : 20
✅ඔප්පුව : සින්නක්කර ඔප්පුව
✅පිවිසුම් මාර්ගය : අඩි 20ක් හා නිවසට පිවිසුම් මාර්ගය අඩි 10කි.
✅හතරැස් ඉඩම.
✅තාප්ප දමා ඇත.
✅පොල් ගස් 2, බෙලි, කොහොඹ, තැඹිලි හා තේක්ක ගස් ඇත.
✅වට පිටාව : නිදහස් හා නිස්කලංක වටපිටාවක් ඇත.
✅නිවසක් ඇති අතර, නිවසට මිලක් දමා නොමැත.
✅නිවසෙහි ස්වභාවය : පදිංචි විය හැකි නමුත් අලුත්වැඩියා කළ යුතු ය.
🛑කාමර : 3
🛑මුළුතැන්ගෙය ( ටයිල් කර ඇත.)
🛑නාන කාමරය ( ටයිල් කර ඇත.)
🛑සාලය.
🛑තෙකලා විදුලිය හා නළ ජලය ඇත.
✅බැංකු ලෝන් පහසුකම්
📌️මාකොළ Y හන්දියට : 700m
📌️කිරිබත්ගොඩට : 2km
📌️කඩවතට : 5km
📌️පෑළියගොඩ අධිවේගී පිවිසුමට : 8km
📌️කඩවත අධිවේගී පිවිසුමට : 8km
📌️කඩුවෙල අධිවේගී පිවිසුමට : 9km
📌️රජයේ තක්සේරුව : ලක්ෂ 190/=
📌️අපේක්ෂිත මිල : ලක්ශ 155 කි.
අමතන්න :