කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, කරඬුපන පර්චස් 42ක ඉඩම සහිත නිවස.
ප්‍රධාන මාර්ගයේ සිට දේපලට මීටර් 300කි. (ප්‍රධාන මාර්ගය පේන දුරින්)
🔹කෑගල්ල නගරයට 2.5Km
🔹පින්නවල සත්තු වත්තට සහ අලි අනාතාගාරය 6Km.
🔹රඹුක්කන දුම්රියපළට 9Km
කරඬුපන සංචාරක කේන්ද්‍රස්ථානක් නිසා Hotel, Cabana වැනි ව්‍යාපාර වලටද සුදුසු පරිසරයක්. ඉඩමේ මායිමකින් කුඩා ඇළපහරක්ද ගලාබසී..
:::නිවස:::
නිදන කාමර : 04කි (ඉන් කාමර 2කට Slab එක දමා ඇත)
නාන කාමර : නැත. (Common toilet & shower)
වෙනත් : සාලය, කුස්සිය, තෙකලා විදුලිය, නල ජලය (ජලය ගබඩා කිරීම සඳහා 1000L, 500L, 220L Arpico Tanks)
***සියලුම ගෘහභාණ්ඩ සමග***
Beds, Sofa , TV, Fridge, Gas cooker, Computer(Intel i3 | 4GB RAM | 500GB Hard | Wifi Adapter), Etc
_______________________________________
අතරමැදියන් සම්බන්ධවීමෙන් වළකින්න.
-----------------------------------------
ඉතා සාධාරණ මුදලකට.
සම්පූර්ණ දේපල වටිනාකම රු.මිලියන 9.8කි.