මිල සාකච්ඡා කරගත හැක.
➡⭕ගම්පහ දිස්ත්රික්කයේ දිවුලපිටිය (මරදගහමුල) නගරයට හා හුණුමුල්ල CWW කංන්නන්ගර ජාතික පාසලට ආසන්නයේ , නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 16ක් සමඟ යට මහල වැඩ නිමකල දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට .
➡🚍මිනුවන්ගොඩ බඩල්ගම බස් පාරට 🚶 ඇවිදින දුරින්,මීටර් 500 )
➡️දිවුලපිටිය නගරයට විනාඩි 10.යි.
👉මරදගහමුල නගරයට විනාඩි 5 යි.
👉මිනුවන්ගොඩ නගරයට විනාඩි 20 යි.
👉මීගමුව නගරයට විනාඩි 30 යි.
⭕හුණුමුල්ල CWW කංන්නන්ගර ජාතික පාසලට හා මහමෙව්නාව අසපුවට ඇව්දගෙන යන දුරින්
➡️ඉඩම
⭕පර්චස් 16යි.
✅අතුරැ කාපට් පාරට මුහුණලා ,
🌴පොල් ගස් /අඹ, ගස් ආදී පළතුරු ගස් රැසක් සහිතය .
⭕හරි හතරැස් ඉඩම ,
🏕️නිවස(බිම් මහල්)
⭕විශාල නිදන කාමර 2
⭕සාලය
⭕වැරන්ඩාව
⭕කෑමකාමරය
⭕මුලුතැන්ගෙවල් 2(ඇතුලත/පිටත)
⭕නානකාමර 2(ඇතුළත /පිටත )
⭕ජලය/විදුලිය
💵මිල ලක්ෂ 88 යි.
⭕පිරිසිදු නිරවුල් ඔප්පු ,
👉බැංකු ණය පහසුකම් සපයා දිය හැකිය .
🤝මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය .