හංවැල්ලෙන් ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත
====================================
1 වටිනා වෙලද වියාපාරික ස්තානයක්.
2 හංවැල්ල බස් ස්ටෑන්ඩ් එකට මුහුනලා මීටර් 40නුදුරින්.
3 පුමානය පර්වස් 26 ක්
4 අතීත ගත නිරවුල් පිරිසිදු ඔප්පු
5 ලස්සන ඉඩම සහ නිවස විශාල සාලය,ආලින්දය නිදන කාමර 4ක් බාත්රෑම් 2 ,
ටීවී රෑම් එක බුදු පිලිමයට ඇතුලේ ලස්සන ස්ථානයක්,ලස්සන මුලුතැන්ගෙය ,ඇතුලු සෑම දෙයක් පින්තුර දමා ඇත
6 ෆ්ඩ් සිටි බස් නැවතුම් පල (HNB බැංකුව ,එල් ජී , නර්සින් හෝම්, ස්ටුඩියෝ ,රජයේ වෙලද සංකීර්නය,කඩසාප්පු විශාල ෂොපින් සෙන්ටර්
හංවැල්ල තානායම සියඑම දේ මීටර් 40ත් 50 කින් අත ලග
යොහාන් කාර් වොෂ් ඉඩම පිටුපස ටවුමට මුහුන ලා ඇති එකම ඉඩම වහාම විකිනේ
7 විකුනුම් මිල ,රැපියල් කොට් 10ය මාරක් (අයිතිකරැ සමග කථා කර ගත හැක, විදෙස් ගත )
8 විදුලිය සහ ජල පහසුකම් සහිත
9 මනා තාප්පය කින් සකස්කල ඉඩම
10 ඉක්මනින්ම විකිනේ විමසන්න
වැඩි විස්තර සඳහා අමතන්න...............