House with Land for sale in Akuressa
> මාතර අකුරැස්ස පස්ගොඩ ප්රධාන පාරේ සියඹලාගොඩ නැගනහිර දියදාව පාරට ආසන්නව කොන්ක්රීට් පාරට මුහුණලා දෙමහල් නිවස ඉතා ඉක්මනින් වීකිනිමට ඇත.
> පර්චර්ස් 20 .
> වර්ග අඩි 2000 පමණ .
> පොල් ගස් 15 ක් පමණ ඇත.
> ළිං ජලය,ව්දුලිය ඇතුලු සියලුම පහසුකම් සහිත .
>>> පහල මහලය
– නිදන කාමර 02
– කෑම කාමරය.
– කුස්සිය .
– ඇටෑච් බාත්රූම් 01
– සාලය .
>> උඩු මහල
– කාමර 2
– කෑම කාමර 01
– කුස්සිය
– සාලය
– උඩු මහලේ වැඩ අවසන් කර නැත .
– ෆිනිශින් වහල ගසා ඇත.
> මිල ලක්ශ 90 .
> මිල ගණන් සාකච්චා කර ගත හැක .
> නිරවුල් ඔප්පු.
++++ අමතන්න .